ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg

 

මේ මගේ විදුබිමයි. 

ගජනැග්ගම නාමයයි. 

දිවි මගට එලිය දෙන 

මගේ ජීවනාලියයි.........

 

උදෑසන පිබිදෙමි. 

දෙගුරුන් ගුරුන් නමදිමි. 

කලින් පාසල් එමි. 

නොනැසි තැන කිසිවිටක නොරැඳෙමි. 

 

ගහ කොළද නොකඩමි. 

මල්ඵල බලා හිනහිමි 

නිබඳ පාසල් එමි  

නිතර පිරිසිදු බවම රකිනෙමි 

  

ගුණ නුවණ වඩමි 

විනය නිති කඩ නොකරමි 

පිය වදන් තෙපලමි 

සැමට හොඳ හිත පතුර වන්නෙමි 

 

සදා ණය ගැති වෙමි 

නිසි බුහු මන් පුදන්නෙමි  

මිහිකත දිනන්නෙමි  

මගේ විදු මව් සදා සුරකීමි...........................