ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව  චිත්‍ර
ඉතිහාසය දේශපාලන විද්‍යාව  නැටුම්
භූගෝල විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  ඉංග්‍රීසි

 

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය