| පාසල ආරම්භ වූ දිනය | 1959 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961 |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 26049 |
| සංගණන අංකය | 17726 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 02 පර්චස් 37.91 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | මහව |
| කොට්ඨාසය | මහව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහව |
| ග්‍රාම සේවක වසම | ගජනැග්ගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 205 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 536 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 56 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |







