ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg

 

සාමය සම්පත සතුට සදාලා අප විදුහල්මෑණී

ගජනැග්ගම ඇල්ලේ රැජිණී

සැරදේ සැරදේ ඔරැදේවා.

 මේ රන් දෙරණේ පිනෙන් පහළ වූ 

දරු කැළ වෙත වෙතිනේ

විදු නැණ වඩවා ගුණ දම් රදවා

දෑ බැති පහළ කළේ

 

සාමය සම්පත............

 

කෙත්වතු ගම්බිම් සාර භූමියයි

පසුබිම් ඇත දෑලේ

කුලමල උස් මිටි බේද කිසිත් නෑ

නෑ ඔබගේ තුරුලේ...........

සාමය සම්පත.....

ගැමුණූ පුතුන් පෙර පැරකූම් විජය ද

වීර පුතුන් නාමේ

සැමදා සුරකින ඔබේ නාමයෙන් 

ණය ගැතිවෙමු නිබදේ..

සාමය සම්පත..........