පාසලේ 2025 වර්ශයේ ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීමේ උත්සවය පැවැත්විණි.



විශ්ව විසිරි වියමනේ නවමු ඩිජිටල් රටාවන් අතර විදු ලොව අත්දැකීම් විදින්නට නව මානයක් ඔස්සේ ගන්නා උත්සාහයක්. අභියෝග හමුවේ දරුවන්ගේ විභවතාවන් උරගා බැලීමේ කාර්යයට අරුත්බර ඇරඹුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමි.වන්නියේ දැල්වෙන පහන්ටැඹ ගජනැග්ගම විද්‍යාලය ලොවක් එළිය කිරීමට ගන්නා ප්‍රයත්නය සාර්ථක වේවා!
ආර්.අයි.බී.යු.රත්නමලල මයා
නියෝජ්‍ය විදුහල්පති,
ගජනැග්ගම මහා විද්‍යාලය.
© 2025 ගජනැග්ගම මහා විද්‍යාලය - මහව. All rights reserved. Design with by Webcomms Global | Help Desk