ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg
චෙස් ක්‍රීඩාව

චෙස් ක්‍රීඩාව

චෙස් ක්‍රිඩාව අප පාසල තුල ප්‍රාථමික ලමුන් අතර ව්‍යාප්කව පවති.මෙය කුඩා ලමුන් අනර  පමනක් නොව වැඩිහිටි  දරුුුුුවන් අතර ද සිදුවන ,කතාබහට වන කරුණකි  .මෙම නිසා දරුවන් අතර විශාල උනන්දුවක් හා අවධානයක් මේ සදහා යොමුව ඇත .චෙස් ක්‍රිඩාව ප්‍රාථමික ලමුන් අතින් අප පාසලදි ආරම්භ කලහ .චෙස් ක්‍රිඩාව සාමාන්‍ය ලෙහසි පහසු කිඩාවක් නොවේ.