ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg
දෘඪාංග කණ්ඩායම

දෘඪාංග කණ්ඩායම

දෘඩාංග කණ්ඩායම යනු පාසලහි වන හානි වු සියලුම ඉලෙක්ට්‍රොණික බඩු භාන්ඩ  නැවත සකස් කර ගැනිමට දායක වන තාක්ෂණික පුද්ගල කණ්ඩායමකි. මෙය තුල සාමාන්‍ය තාක්ෂණවේදය හදාරන දරැවන් පමනක් නොව ත‌ොරතුරු තාක්ෂණය හදාරන දරුවන් අතරින්ද තොරා පත් කර ගැනේ. අප පාසල තුල මෙවැනි දෘඩාංග කණ්ඩායම  නිර්මාණය කරමින් සිටි.ඉතා කෙටි කලක් තුල දෘඩාංග කණ්ඩායම වැඩ ඇරභිමට අපෙක්ෂා කරයි