අප පාසලේ කරාටේ ක්‍රිඩාව බොහො කාලයකට පෙර සිට පැවත එන්නකි. එය ආරම්භ වී මේ වන විට 40ක පමණ සිසුන් ප්‍රමාණයක් ක්‍රිඩා කරයි. මේ වන විට පාසැල් ක්‍රිඩා විෂය බාර ගුරුවරයා විසින් පවත්වාගෙන යයි. එය මේ වන විට ඉතාමත් ඉහල මට්ටමක පවති. තරග ජයග්‍රහන ද ලබා ගෙන ඇත.
සමාජ හා සංගම්








