ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg
සාහිත්‍ය සංගමය

සාහිත්‍ය සංගමය

කලාවෙන් ජනිත පුද්ගල පිරිසක් බිහි කිරිම අරමුනු කරගනිමින් හා  නව සාහිත්‍ය රසයක් ලමා මනසට එකතු කිරිම අරමුණ කරගනිමින් පසු ගිය සතියේ සිකුරාදා දින එනම් 2025/02/21 දින සාහිත්‍ය සමිතිය ආරම්භ කරහ.ඒදින ප්‍රධාන අංශ තුනකට බෙදා ලමුන් ඇතුලත් කර ගත්හ.

  • 6-7 අංශය

  • 8-9 අංශය

  • 10-13 අංශය

සැම සතියේ දිනකම සිකුරාදා දින මේ සදහා යොදා ගත්හ