මෙම ජවන කණ්ඩායම් විවිධ ක්‍රිඩක ප්‍රමාණවලින් කාලයින් කාලයට නිර්මාණය විණි. ඔවුන් ඒ දවස සිට මේ දක්වාම නොකඩා සම්මාන පදක්කම් වලින් සැරසිමට සමත් විය .මේ වන විට විවිධ වයස් කාණ්ඩ වලින් , විවිධ ඉසව් වලින් ක්‍රිඩනයන් පුහුණු වෙමින් ක්‍රිඩා සංවිධානය කරයි. මේ වසර තුලදි ක්‍රිඩක සංඛ්‍යාවේ දියුණුවක් දැකිය හැක. මෙය සමස්ථ පාසල ක්‍රිඩා වලින් ඉහලින් තැබීමට විශාල දායකත්වය විය.







