ගජනැග්ගම මහා විද්‍යාලය

WhatsAppImage2025-02-27at213626_659b9533.jpeg
2.jpeg
WhatsAppImage2025-02-21at184335_8500d91dcopy.jpeg
291616065_409976067841019_5759268375416014258_n1.jpeg
WhatsAppImage2025-02-25at063314_f42b7623.jpeg
IMG_1967copy.jpeg
previous arrow
next arrow

අපගේ පාසලට සාදරයෙන් පිළිගනිමු!

තවත් කියවන්න
Readless

වයඹ පළාතේ ඇතුගල්පුර නගරයේ රිදීබැදිඇල්ලට නුදුරින් සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණවත් ගුණවත් පුරවැසියන් බිහිකළ කීර්තිමත් පාසලකි. ප්‍රදීපාගාර පාසල නමින් හැඳින්වු අපේ පාසල වයඹ පළාතේ ප්‍රසිද්ධ පාසලකි. ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකෙන්ම මිශ්‍ර පාසලක් වන අප පාසල මහව කලාපයේ ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් ද වේ. මහව කලාපයේ පළමු ඉංග්‍රීසි මාධ්‍ය පාසල වූයේද අප පාසලයි.

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක් බිහි කිරිම

දැක්ම

හා

මෙහවර

ස්වභාව දහමට මැනවින් ආදරය කරන ගුණ නැණ සපිරි වැඩ ලොවට හුරු දරුවෙකු රටට දායාද කර ලක්මව සංවර්ධිත රටක් බවට පත් කිරීමට වෙහෙස වීම අපගේ උදාර මෙහෙවරයි

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ගජනැග්ගම මහා විද්‍යාලය