ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg
අවුරුදු උත්සවය

අවුරුදු උත්සවය

එරබදු වසන්තේ කාහල මංගල්‍ය 2025

හෙළය‌ේ මහා සංස්කෘතික මංගල්‍ය වන බක් මහ‌ෙ වසන්ත උදානය ඒදා මෙදා තුර සිංහල මෙන්ම හින්දුන්ටත් යුතුකම් වගකිම්  චාරිත්‍රානුකූලව ඉෂ්ට සිද්ධ කර ලන්නට මහගු පිටුවහලක් විය.දවස පාලනය කරවන, විශ්වය පාලනය කරවන හිරු කුමරු ගස් මල් වලින් සරසද්දි මේ සිදවන වෙනස පාරිසරික සංසිද්ධිය දරුවන්ට දායාද කිරිමේ උතුම් අදහසින් 2025.04.10 දින ගජනැග්ගම විද්‍යාල පරිශ්‍රයේ ඒරබදු වසන්තේ කාහල මංගල්‍ය යථාර්ථයක් කිරිමට උත්සහ දරමු.

 

සංවිධායක කමිට්ටුව

ව/ම/ම/ගජනැග්ගම ම/වි 

Latest News

ශිෂ්‍ය නායක දිනය

සිසු අභිෂේකාභිමානි 2025 නායකත්වය යනු, මාර්ගය දන්නා,මාර්ගයේ යන හා මාර්ගය පෙන්වන අයෙකි.

අවුරුදු උත්සවය

එරබදු වසන්තේ කාහල මංගල්‍ය 2025

සාහිත්‍ය සමිතිය පිහිටවීම

නව සාහිත්‍ය සමිතිය පිහිටවිම 2025