ගජනැග්ගම මහා විද්‍යාලය

ශිෂ්‍ය නයක නිල ලාංඡන පැළඳ වීම 2025

page-header-1900x320.jpeg
whatsapp-image-2025-02-25-at-06.33.08_70f134681.jpg
IMG_1914.jpeg
සාහිත්‍ය සමිතිය පිහිටවීම

සාහිත්‍ය සමිතිය පිහිටවීම

නව සාහිත්‍ය සමිතිය පිහිටවිම 2025

2025 නව සමිති වාරය පත් කරගැනීම 2025/02/21 දින සිදු විය . ඒහිදි නව සභාවක් ස්ථාපිත කලහ.

  • සභාපති - ආර්.ඒම්.දිනෙත් සත්සර

  • ලේකම් - ආර්.ඒම්.ලවන්දි සිතුපබා

  • උප සභාපති - ඒ.ඒස්.ඩී.නයනංජන

  • උප ලේකම් - ලොලිත්‍යා ලේඛණි

අයගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කරහ. ඒ සදහා 10 -13 පන්ති වලින්   තෝරා ගත්හ. ඒ සදහා සිංහල අංශයේ කටයුතු කරන සියලු ගුරු බවතුන් මෙන්ම 12-13 පන්ති සදහා අධ්‍යාපන කටයුතු කරන ගුරුබවතුන්ද සහබාගි විය. මෙම සමිිය සැම සතියකම සිකුරාදා දින සිදු කරයි.

Latest News

ශිෂ්‍ය නායක දිනය

සිසු අභිෂේකාභිමානි 2025 නායකත්වය යනු, මාර්ගය දන්නා,මාර්ගයේ යන හා මාර්ගය පෙන්වන අයෙකි.

අවුරුදු උත්සවය

එරබදු වසන්තේ කාහල මංගල්‍ය 2025

සාහිත්‍ය සමිතිය පිහිටවීම

නව සාහිත්‍ය සමිතිය පිහිටවිම 2025