සිසු අභිෂේකාභිමානි 2025 නායකත්වය යනු, මාර්ගය දන්නා,මාර්ගයේ යන හා මාර්ගය පෙන්වන අයෙකි.
ඕනෑම නායකයකුට තිබිය යුතු වැදගත්ම කුසලතාව ව් හොද සන්නිවේදනයයි. නායකයන් සෑම විටම ඉගන ගන්නේය . ගජනැග්ගම මහා විද්‍යාලයේ 2025 වර්ෂය සදහා වු නායකයන් ් පත් කර ගනිමින් ඔවුුුන් අභිසෙස් ගැන්වීමේ අවස්තාව 2025 මාර්තු මස 07 සිකුරාදා දින උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මැතිදු ප්‍රධානත්වයෙන් හා ප්‍රභු සහභාගිත්වයෙන් ව/ම/ම/ගජනැග්ගම මහා විද්‍යාලයේ දී අභිමානවත් ලෙස පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.
ශිෂ්‍ය නායක මණ්ඩලය (ගුරු එකමුතුව)
ව/ම/ම/ ගජනැග්ගම ම/වි
2025/02/25







